
Forex Basics
What Is Forex Market?
මෙම වෙළඳපොළ, සෑම මුදල් ඒකකයක් සඳහාම විදේශ විනිමය අනුපාත තීරණය කරයි. වෙළඳ පරිමාව අනුව, එය ලෝකයේ විශාලතම වෙළඳපොළ වන අතර,මෙම විදේශ විනිමය වෙළෙඳපොළ ලෝකයේ විශාලම ද්‍රවශීලි මූල්‍ය වෙළෙඳපොළ වේ.මෙම වෙළඳපොලෙහි ගනුදෙනු කරනු ලබන්නේ,රජයන් සහ මහ බැංකු, වාණිජ බැංකු, අනෙකුත් ආයතනික ආයෝජකයින් සහ මූල්‍ය ආයතන, මුදල් සමපේක්‍ෂකයින්, අනෙකුත් වාණිජ සංස්ථා සහ පුද්ගලයින් වේ.
ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුව විසින් සම්බන්ධීකරණය කරන ලද 2019 ත්‍රිවාර්‍ෂික මහ බැංකු සමීක්‍ෂණයට අනුව, 2022 අප්‍රේල් මාසයේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම ඩොලර් ට්‍රිලියන 7.5 ක් විය (2004 දී ඩොලර් ට්‍රිලියන 1.9 ට සාපේක්‍ෂව) මෙම ඩොලර් ට්‍රිලියන 6.6 න් ඩොලර් ට්‍රිලියන 2.1 ක් ස්ථානීය ගනුදෙනු (SPOT TRADING ) වූ අතර ඩොලර් ට්‍රිලියන 5.4 ක් විනිමය සහ අනෙකුත් විද්‍යුත්පන්න වල වෙළඳාම් (TRADING) කරන ලද බව සටහන් වී ඇත.විනිමය සහ අනෙකුත් විද්‍යුත්පන්න වල ලෙස හදුන්වනු ලබන්නේ FOREX සහ CRYPTO වල TRADE කිරීමයි.
2007 අප්‍රේල් සිට 2010 අප්‍රේල් අතර විදේශ විනිමය වෙළඳාම (FOREX TRADING) 20% කින් වැඩි වූ අතර 2004 සිට දෙගුණයකටත් වඩා ප්‍රතිශතයකින් වැඩි වී ඇත.මෙලෙස වෙළඳාම් (TRADING) කරන ප්‍රතිශතය වැඩිවීමට හේතු වී ඇත්තේ,වෙළඳම් කිරීමට එන වෙළඳුම් ප්‍රමාණය වැඩි වීම සහ නොයෙක් ඉලෙක්ට්‍රොනික මුදල් වර්ග බිහි වීම සහ ඒවායේ ට්‍රේඩ් (TRADE) කරන ප්‍රමාණය ඉහල යෑමෙන් ය.2010 වන විට මෙම මාර්කට් වල දවසකට ට්‍රේඩ් කරන ප්‍රමාණය ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහල ගොස් ඇත.මෙම අනුපාතය අද වෙන වීට තව තවත් ඉහල ගොස් ඇත.වැඩි විස්තර සදහා වෙත පිවිසිය හැක.
https://en.wikipedia.org/wiki/Foreign_exchange_market